Jump to content

ප්‍රංශ භාෂාව

විකිපීඩියා වෙතින්
ප්‍රංශ
français
උච්චාරණය[fʁɑ̃sɛ] ෆ්‍රංසෙ
ස්වදේශික වන්නේප්‍රංශය, ලෝක ව්‍යාප්ත
ස්වදේශික හසුරුවන්නන්
80 මිලියන (2015)[1]
මිලියන 220ක මුළු කථික සංඛ්‍යාවක්
ආදි ස්වරූප
ලතින් (ප්‍රංශ හෝඩිය)
ප්‍රංශ බ්‍රේල්
Signed French
(français signé)
නිල තත්ත්වය
නිල භාෂාව වන ජාතිය
භාෂා කේත
ISO 639-1fr
ISO 639-2fre (B)
fra (T)
ISO 639-3fra
ග්ලොටෝලොග්stan1290[2]
ලින්ග්වාස්ෆියර්51-AAA-i

ප්‍රංශ භාෂාව [français(ෆ්‍රංසෙ), la langue française(ලා ලොංග් ෆ්‍රංසෙස්)] ලතින් භාෂාවෙන් බිඳුණු භාෂා සමූහයෙන් එකකි. එම භාෂාවන් රොමැන්තික භාෂා යැයි ද නම් වෙයි. මෙය ප්‍රංශයේ පළමු භාෂාවයි. එසේම ස්විට්ස්සර්ලන්තයේ රොමැන්ඩි පෙදෙසේ, බෙල්ජියමේ වැලෝනියා සහ බ්‍රසල්ස් හි සහ මොනාකෝ යන යුරෝපා රටවල් වල භාවිතා වෙන්නකි. කැනඩාවේ ඇකේඩියා පළාතේ හා කුවෙබෙක් ප්‍රාන්තයේ ද භාවිතා වන ප්‍රංශ බස ඇමෙරිකා එක්සත් ජනපදයේ ඊසාන දිග මේන් ප්‍රාන්තයේ පිහිටි ඇකේඩියා පළාත් හි ද පාවිච්චි වෙන්නකි. ඊට අමතර ව ඇමෙරිකා එක්සත් ජනපදයේ ලුයිසියානා ප්‍රාන්තයේ ද එරට තුල හයිතිය වැනි ප්‍රංශ කතා කරන සුළු ජාතික ජන සමාජ වල ද භාවිතා වන්නකි.

යුරෝපය

[සංස්කරණය]

ප්‍රංශ බස යුරෝපයේ 4වැනියට විශාල ලෙස ව්‍යවහාරිත භාෂාව යි. වාණීජ්‍ය, රාජ්‍ය, සාහිත්‍යමය හා විද්‍යාත්මක කටයුතු සඳහා අන්තර්ජාතික භාෂාවක් ලෙස ඈත අතීතයේ සිට ම යුරෝපය පුරා භාවිතා වී ඇත.

අංක ක්‍රමය

[සංස්කරණය]
සිංහලප්‍රංශඋසුරුවන අයුරු
එකun (m)/une (f)අං (පි)/ඞ්‍යුන් (ගැ)
දෙකdeuxද'
තුනtroisථුවා
හතරquarteකැත්
පහcinqසැංක්
හයsixසිස්
හතseptසෙප්ත්
අටhuitඋවිත්
නවයneufන'ෆ්
දහයdixදිස්
එකොළහonzeඅං'ස්
දොළහdouzeදූ'ස්
දහතුනtreizeත්‍රී'ස්
දහහතරquatorzeකතෝර්'ස්
පහළොවquinzeකැන්'ස්
දහසයseizeසෙයි'ස්
දහහතdix-septදිස්-සෙප්ත්
දහඅටdix-huitදීස්විත්
දහනවයdix-neufදිස්න'ෆ්
විස්සvingtවෙං
සිංහලප්‍රංශක්‍යූබෙක් ස්වරණයසංචාරක ස්‍වරණය
ප්‍රංශFrançais (ජනයා) හෝ français (බස)[fʁ̥ãsɛ] [fʁ̥ɒ̃sɛ]
ඉංග්‍රීසිAnglais (ජනයා) හෝ anglais (බස)[ãɡlɛ] [ɒ̃ɡlɛ]
සිංහලCinghalais (ජනයා) හෝ cingalais (බස)[sɛ̃ɡalɛ][sɛ̃ɡalɛ]
ඔව්Oui (si නඤ්ඤර්ථයේ වාක්‍යයකට හෝ පැනයකට පිළිතුරු දීමේ දී)[wi] [wi]
නැහැNon[nɔ̃] [nõ]
ආයුබෝවන්!Bonjour ! (විධිමත්) හෝ Salut ! (අවිධිමත්) හෝ "Allô" (ක්‍යූබෙක් ප්‍රංශ හෝ දුරකතන සංවාදයක දී)[bõʒuːʁ][bõʒuʁ]
සුබ සැඳෑවක්!Bonsoir ![bõswɑːʁ][bõswaʁ]
සුබ රාත්‍රියක්!Bonne nuit ![bɔn nɥi][bʌn nɥi]
සුබගමන්!Au revoir ![ɔʁvwɑːʁ] [oʁ(ø)vwaʁ]
සුබ දවසක්!Bonne journée ![bɔn ʒuʁne] [bʌn ʒuʁne]
කරුණාකරS’il vous plaît (විධිමත්) හෝ S’il te plaît (අවිධිමත්)[sɪl vu plɛ] [sil vu plɛ]
ස්තුතියිMerci[mɛʁsi][mɛʁ̥si]
සුළු දෙයක්De rien හෝ Ce n’est rien (අවිධිමත්) ("it is nothing") හෝ Je vous en prie (විධිමත්) හෝ Je t’en prie (අවිධිමත්) හෝ Bienvenue (ක්‍යූබෙක්)[də ʁjẽ][dœ ʁjæ̃]
සමාවන්නPardon හෝ Désolé හෝ Je suis désolé (පිරිමි) / Je suis désolée (කාන්තා) හෝ Excuse-moi (අවිධිමත්) / Excusez-moi (විධිමත්) / "Je regrette"[paʁdɒ̃] / [dezɔle] [paʁdõ] / [dezɔle]
කවුරු ද?Qui ?[ki] [ki]
කුමක් ද?Quoi ? හෝ Pardon ?[kwa][kwa]
කෙදින ද?Quand ?[kæ̃] [kɒ̃]
කොහේ ද? ?[u][u]
කිම ද?Pourquoi ?[puʁ̥kwa] [puʁ̥kwa]
ඔබේ නම කුමක් ද?Comment vous appelez-vous ? (විධිමත්) හෝ Comment t’appelles-tu ? (අවිධිමත්)[kɔmã vu z‿aple vu], [kɔmã t‿apɛl t͡sy][kɔmɒ̃ vu z‿aple vu] , [kɔmɒ̃ t‿apɛl t͡sy]
මගේ නම...Je m'appelle...[ʒø mapɛl]
කොයික ද?Quel/Quels(pl.)/Quelle(fem.)[kɛl][kɛl]
මක් නිසා ද යත්Parce que / Car[paʁ̥skœ] [paʁ̥s(ø)kø]
හේතුවෙන්À cause de[a kou̯z dœ][a koz dø]
එබැවින්,Donc[dõːk][dõk]
බාගදාPeut-être[pœt‿aɪ̯tʀ̥] [pøt‿ɛtʁ̥]
කොහොම ද?Comment ?[kɔmã][kɔmɒ̃]
කීය ද?Combien ?[kõbjẽ][kõbjæ̃]
මට නො වැටහේ.Je ne comprends pas.[ʒœ nœ kõpʁ̥ã pɔ] [ʒø nø kõpʁ̥ɒ̃ pa]
ඔව්, මට වැටහේ.Oui, je comprends.[wi ʒœ kõpʁ̥ã] [wi ʒø kõpʁ̥ɒ̃]
මම එකඟ වෙමිJe suis d’accord.[ʒə sɥi dakɑɔ̯ʁ][ʒø sɥi dakɔʁ]
උදවු!Au secours ! (à l’aide !)[o skuːʁ] [o søkuːʁ]
...කීයට ද?À quelle heure...?[a kɛl aœ̯ʁ][a kɛl œʁ]
අදAujourd'hui[oʒuʁd͡zɥi][oʒuʁdɥi]
මට උදවු කරන්න පුළුවන් ද, කරුණාකර?Pouvez-vous m’aider s’il vous plaît ? / Pourriez-vous m’aider s’il vous plaît ? (විධිමත්) හෝ Peux-tu m’aider s’il te plaît ? / Pourrais-tu m’aider s’il te plaît (අවිධිමත්)[puve vu mɛːde sɪl vu plɛ][puve vu mede sil vu plɛ]
වැසිකිළි කොහේ ද?Où sont les toilettes ?[u le twalɛt][u sõ le twalɛt]
ඔබ ඉංග්‍රීසි කතා කරනවා ද?Parlez-vous (l')anglais ? / Est-ce que vous parlez (l')anglais ?[ɛs kœ vu paʁle lãɡlɛ] [paʁle vu ɒ̃ɡlɛ]
මම ප්‍රංශ කතා නො කරමි.Je ne parle pas français.[ʒœ paʁl fʁãsɛ][ʒø paʁl pa fʁɒ̃sɛ]
නො දනිමි.Je sais pas. (syntax mistake[3] and over-familiar[4])
Je ne sais pas.
Je ne sais. (විධිමත්, දුලබ)
[ʒœ se pɔ]
[ʒœ n(œ) se pɔ]
[ʒœ n(œ) se]
[ʒø pa]
[ʒø n(ø) pa]
[ʒø n(ø) sɛ]
මම දනිමි.Je sais.[ʒœ se][ʒø sɛ]
මට තිබහ යි.J’ai soif. (literally, "I have thirst")[ʒe swaf][ʒe swaf]
මට බඩගිනි යි.J’ai faim. (literally, "I have hunger")[ʒe fẽ][ʒɛ fæ̃]
ඔබට කෙසේ ද?Comment allez-vous ? (විධිමත්) හෝ Ça va ? / Comment ça va ? (අවිධිමත්)[kɔmã t‿ale vu][kɔmɒ̃ t‿ale vu]
මම (ඉතා ම) හොඳින්.Je vais (très) bien (විධිමත්) හෝ Ça va (très) bien. / Tout va (très) bien (අවිධිමත්)[ʒœ (tʁɛ) bjẽ][ʒø (tʁɛ) bjæ̃]
මම හොඳින් නො වේ. / Things are (very) bad / Everything is (very) badJe vais (très) mal (විධිමත්) හෝ Ça va (très) mal / Tout va (très) mal (අවිධිමත්)[ʒœ (tʁɛ) mal][ʒø (tʁɛ) mal]
මට ප්‍රශ්නයක් නැහැ.Assez bien හෝ Ça va comme ci, comme ça නැත්නම් Ça va.. (සමහර විට: « Couci, couça. », අවිධිමත්: "bof") i.e. « Comme ci, comme ça. »)[ase bjẽ][ase bjæ̃]
හොඳින් සිටිමි.Ça va bien.[sa bjẽ][sa va bjæ̃]
(How) may I help you? / Do you need help? / We need help!(Comment) puis-je vous aider ? Avez-vous besoin d'aide ? Nous avons besoin d'aide ![(kɔmã) pɥiʒ vu z‿ɛːde][(kɔmɑ̃) pɥiʒ vu z‿ede]
  1. "The status of French in the world". සම්ප්‍රවේශය 23 April 2015.
  2. Nordhoff, Sebastian; Hammarström, Harald; Forkel, Robert; Haspelmath, Martin, eds. (2013). "Standard French". Glottolog 2.2. Leipzig: Max Planck Institute for Evolutionary Anthropology. {{cite book}}: Invalid |display-editors=4 (help); Unknown parameter |chapterurl= ignored (help)
  3. "Ne". Dire, Ne pas dire. Académie française. 3 November 2011. සම්ප්‍රවේශය 30 May 2014. On néglige trop souvent de faire entendre l’adverbe ne, en faisant de pas l’unique marque de négation : Je veux pas, je sais pas. Cette habitude, répandue dans le langage parlé, est une véritable faute.
  4. "Pas". Trésor de la langue française informatisé. Analyse et traitement informatique de la langue française. සම්ප්‍රවේශය 30 May 2014. − Pop. ou très fam. [Avec suppression de ne]
"https://si.wikipedia.org/w/index.php?title=ප්‍රංශ_භාෂාව&oldid=752811" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි